හරි ඉතින් කලෙකින් අපේ viewers ලත් නෑ කමක් නැ එහෙම එන්න නම් මම ලියන්න එපා සෙම හැදිල අමරු වුන නිසා මට මේක ටිකක් නවත්වන්න වුනා ඉතින් අද මම space පැත්තෙන් ඔබ්බට ගිහිල්ල raspberry pi එහෙමත් නැත්නම් micro controller ගැන කතා කරනවා ඉතින් මම කලින් කතා කරල තියෙනවා raspberry pi එකේ unboxing වගේ දේවල් බලල නැත්නම් මේක බලන්න

Use PI imager

ගිහිල්ල noob එක download කරනවාට වඩා වෙන ක්‍රමත් තියෙනවා අපි imager එක use කරමු
https://www.raspberrypi.com/software/

මෙන්න මෙතනින් download කරගන්න

ඊට පස්සේ තව setting ටිකක් හදන්න එයි මෙන්න මේ වගේ

මේක next කරන්න

ඔයාට අදාල එවා පුරවල next button එක click කරන්න 

දැන් ඔයාට ඕන password එහෙම select වෙලා next කරන්න ආආ තව එකක් මේ දෙන ඒව හොදට මතක තිය ගන්න pc එක on කරද්දි ඕන වෙනවා

මෙතනින් ඕගොල්ලොගේ wifi network එක select කරගන්න ඊට පස්සේ password එහෙම ගහලා
connect කරගන්න ඊට පස්සේ next දෙන්න

මේ විදියට ආවට පස්සේ ඕගොල්ලො ටිකක් වෙල ඉන්න after all is ready and experiance your new os .

sry හොදේ මෙහෙමත් ඊට පස්සෙ ඔක්කොම හරි 
ඉතින් තව දෙයක් කලින් ඒවයි මෙකයි පටල ගන්න නම් එපා

Massage Me